r/ලංකාව: ලංකාවට අදාල සංවාද, සිංහලෙන්

Pinnedසංශෝධන කටයුතු

අරමුණ:

ලංකාවට අදාල සංවාද, සිංහලෙන් කරන්නට තැනක්.

නීති:

දැනට නීති මුකුත් නෑ. මූලික rediquette පිලිපදින්න.

පරිපාලන/සංශෝධන දැක්ම:

කල් ගත වෙද්දී, සාමාජිකයින් ප්‍රමාණාත්මක ගණනක් දක්වා වැඩි වුණොත්, මේකේ පරිපාලනය/සංශෝධනය සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයකට මාරු කරමු - එතකොට හැම සාමාජිකයෙක්ටම සංශෝධන බලතල හිමි වෙනවා. (උදා. r/finland).

එහෙම කරන එකේ අරමුණ බලය විමධ්‍යගත කිරීම; ලංකාව වගේ පුඵල් මාතෘකාවක් සංශෝධකයින් කිහිප දෙනෙක් ගේ පමණක් අදහස් වලට අනුව පාලනය වීම එතරම් සුදුසු නෑ.

Posted May 4, 2025, 4:42 PM UTC

85
Loading comments…