Survey on AI Event Management System in Sri Lanka (18+, all genders, locals & foreigners)
හෙලෝ හැමෝටම 👋
මම final-year student එකක්, Sri Lanka වල AI-powered Event Management System එකක් ගැන research කරනවා.
Survey එක විනාඩි 3–5 ක් පමණ ගන්නවා, සහ සියලු responses anonymous.
👉 Survey link: [ https://docs.google.com/forms/d/e/1FAIpQLScwWNAPFnILI5vrBbaCXLjBKcVuIQ2JnXYCWCKHxq7ZNEngZg/viewform?usp=dialog ]
ඔයාලගේ input එක project එකට ඉතා වැදගත් 🙏
Posted Sep 2, 2025, 3:34 PM UTC
01