r/lankawa•
stroox45

මම Solo Developer කෙනෙක්.Android සඳහා Budgeting App එකක් හදලා තියෙනවා - Feedback අවශ්‍යයි

තාක්ෂණය

මම develop කරපු BudgetBuddy Android app එක share කරන්න හිතුනා.

💰 Expense Tracking

🎯 Savings Goals

🏦 Cash & Bank Accounts

💳 Loans & Debts

🔄 Recurring Payments

දැනට Android Only.

Feedback එකක් දුන්නොත් ගොඩක් වටිනවා 🙏

Play Store: https://play.google.com/store/apps/details?id=com.sadew.budgetbuddy

Posted Jun 7, 2026, 4:30 AM UTC

27
Loading comments…